සෙල්ලිපිය #1178
1178 (1) විනයදර-පුශතෙරහ මතය උපශික-ශිවලය ලෙණෙ
(2) සඝය නියතෙ දෙවරමණෙ නම
විනයධර ඵුස්ස තෙරුණ්ගේ මව වන උපාසිකා සිවලාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී. - දෙවරමණ නම් (ලෙණ).
3.
විනයදර, වචනාර්ථයෙන් ‘විනය දරන්නා’ වෙයි.