සෙල්ලිපිය #1177
1177 පුනගම .......... ම-කුල ......... ව හුමක ලෙණෙ ශගශ
පුනගම .......... පවුලේ ........... සුමනගේ ලෙණ.
2.
දෘශ්‍ය පිටපතකිනි. අපර බ්‍රාහ්මි අක්ෂරයන්ගෙන් යුතු ලිපියක් සහිත තවත් ලෙනක් මෙම ස්ථානයේ ඇත. නමුත් එහි පවතින දෘශ්‍ය පිටපත එහි පැහැදිලි කියවීමක් සඳහා සහය නොවෙයි. එයට අංකයක් ලබා දී නොමැත.