සෙල්ලිපිය #1175

මුල්ලිකුළම්-මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1175 [2] දමරකිත-තෙරහ කුටි චතුදිශ-සඝයෙ නියතෙ 

ධම්මරක්ඛිත තෙරුණ්ගේ කුටිය සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.