සෙල්ලිපිය #1174

මුල්ලිකුළම්-මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1174 [1] මච-පටනක-තනෙ මඩකෙ 

සයනය පිහිටුවන ලද ස්ථානයේ මණ්ඩපය. 

1.

පටනක යන්න සංස්කෘත ප්‍රස්ථානක යන්නෙන් බිඳී ආවක් ලෙසත් මඩක යන්න පාලි මාලක යන්නට සමාන ලෙසත් ගනිමින් මෙම අර්ථකථනය කර ඇත. පාලි මංච සඳහා යෙදෙන පදය වශයෙන් මච යන්න ගෙන ඇත.