සෙල්ලිපිය #1173

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1173 [2] චතු-දිසික-සගයෙ නියතෙ පරුමක-පුසහ ලෙණෙ උපසික-සොණය ලෙණෙ

සතරදෙස සංඝයාට පවරා දෙන ලද ප්‍රමුඛ ඵුස්සගේ ලෙණ සහ උපාසිකා සොණාගේ ලෙණ.