සෙල්ලිපිය #1171
1171 [පරුමක]- යකදතහ පුතහ පරුමක-වහබහ ලෙණෙ චතු-දිසික-සගස නියතෙ
ප්‍රමුඛ යාගදත්තගේ පුත් වන ප්‍රමුඛ වසභගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
3.
ලේඛනයෙහි ආරම්භයේදී පරුමක යන්න කියවෙන අක්ෂර හතර පිටපතෙහි දක්නට නොලැබුණත්, දෘශ්‍ය පිටපතෙහි දක්නට ඇත
4.
යක්ඛදත්ත යන්න සදහා යකදත යන්නද යෙදිය හැක.