සෙල්ලිපිය #1170

තිරියාය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1170 පිගල-අනුඩිය ලෙණෙ චතු-දිසික-සගස දිනෙ 

පිගල අනුඩිගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.