සෙල්ලිපිය #100

බිල්ලෑවේගල

[1] බත-ගුතශ ලෙණ‌ෙ බත-ශගමිතශ ලෙණ‌ෙ ශදය ලෙණ‌ෙ අගත-අනගත චතු-දිශ ශ[ගශ]

ප්‍රමුඛ ගුත්තගේ ලෙණ, ප්‍රමුඛ සංඝමිත්තගේ ලෙණ සහයෝගයෙන්, සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]