සෙල්ලිපිය #1168

පෙරිය පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1168 [3] (1) පරුමක-හුමනහ ලෙණෙ 

              (2) (සගයෙ නි)යතෙ 

ප්‍රමුඛ සුමනගේ ලෙණ (සංඝයාට) පවරා දෙන ලදී.