සෙල්ලිපිය #1167

පෙරිය පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1167 [2] (1) තිශ-තෙරශ ලෙණෙ ශඝශ 

              (2) නියතෙ 

තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.