සෙල්ලිපිය #1166
1166 [1] බත-බුදරකිතහ මතුලානිය උපසික - පුශය ලෙණෙ ශඝයෙ නියතෙ
ප්‍රධානි බුද්ධරක්ඛිතගේ නැන්දණිය වන උපාසිකා ඵුස්සාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
1.
යු හා ප යන අක්ෂර දෙක පේළියට පහළින් ලියා ඇත