සෙල්ලිපිය #1161
1161 [4] (1) සෙනපති-අසෙලයහ මරුමනක මහරක-අබයහ ලෙණෙ
(2) මහරක-අබයහ අබක උපසික-ගුත පතික ශගශ
සේනාපති අසෙලයගේ මුණුපුරා වන මහරක්ඛ අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. මහරක්ඛ අභයගේ භාර්යාව වන උපාසිකා ගුත්තා ද මෙහි කොටස්කරුවෙකු වෙයි.