සෙල්ලිපිය #1160

හිට්ටාරගම-හින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1160 [3] සිධ [|] හකුලවිය පෙහෙකර-මතහ ලෙණෙ

යහපතක් වේවා ! හකුලවිහි පෙහෙකරු මත්තගේ ලෙණ. 

5.

පෙහෙකර