සෙල්ලිපිය #1157
1157 [2] සිදම් [|] බකුල-නකහ ලෙණෙ සග-දින හි
යහපතක් වේවා ! බකුල නාගගේ ලෙණ සංඝයාට දෙන ලදී.
2.
වාක්‍ය තැනීම පිළිබදව හා හි යන්නෙහි පද සංයෝජනය සම්බන්ධව, හැදින්වීම බලන්න, පිටු xliv , §78