සෙල්ලිපිය #1155

වනසිංහ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1155 උපසක-වසහ ලෙණෙ සග නියතෙ 

උපාසක වසගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.