සෙල්ලිපිය #1154

අවුකන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1154 [6] උපසික-චිතය ලෙණෙ ශගස නියතෙ 

උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.