සෙල්ලිපිය #1151

අවුකන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1151 [3] කඩපි-වපි-හමික පරුමක-උවහජනකහ ලෙණෙ

කඩපි වැව හිමි ප්‍රමුඛ උවහජනකගේ ලෙණ.