සෙල්ලිපිය #1150

අවුකන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1150 [2] සි[|] දිනහ වපිය තණ-බුමික බොඣික-පති ඉම ලෙණහ නියතෙ   

යහපතක් වේවා ! දිනන වැවෙහි තෘණභූමියෙහි භෝජකයාගේ කොටස මෙම ලෙණට පවරා දෙන ලදී.  

7.

තණ බිම් වලින් ලැබෙන ආදායමට පමණක් දීමනාව සීමා කර ඇත