සෙල්ලිපිය #1147

දුනුමඩලාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1147 ගමික-දතහ ලෙණෙ අගත-අනගත-චතු-දිස-සඝස 

ගම් ප්‍රධානි දත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [පිරිනමන ලදී].