සෙල්ලිපිය #1146
1146 (1) ............. හුමන-ඣි...........
(2) න ලොකෙය තිස-තෙරහ මත උපසික-ගුතය ලෙණෙ
................. තිස්ස තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා ගුත්තාගේ ලෙණ.
2.
මෙහි කැඩුණු බිදුණු ස්වභාවය හේතුවෙන්, තිස තෙරහ යන්නට පෙර කියවිය යුතු කොටසෙහි අර්ථය නිශ්චිත වශයෙන් දැනගැනීමට නොහැක.