සෙල්ලිපිය #1145

ගල්කන්දෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1145 [4] (1) සිධම් [|] [පෙ][හෙ]කර-ගමකහි 

              (2) සුමහ ලෙණෙ මළ-තිසහ ලෙණෙ

              (3) ච[තු]-ධිසය බිකු-සගහ=ටය නියතෙ  

යහපතක් වේවා ! පෙහෙකාරගමක හි සුම්මගේ ලෙණ [සහ] [ඔහුගේ] මයිළන්නුවන්ගේ වන තිස්සගේ ලෙණ සතරදෙස භික්ෂුසංඝයාගේ පහසුව සඳහා පවරා දෙන ලදී. 

1.

මළ