සෙල්ලිපිය #1143

ගල්කන්දෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1143 [2] උපසක-පලහ ලෙණෙ චතු-දිසික-සගය නියතෙ  

උපාසක පාලගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.