සෙල්ලිපිය #1142
1142 [1] තිස-තෙර කටු දිනෙ මත-පිතයෙ අයද-අබහ මරුමකනක ගමික-සුමහ ලෙණෙ
තිස්ස තෙරුණ්ගේ මව්පියන් සඳහා දෙන ලද අයද-අභයගේ මුණුබුරා වන ගම් ප්‍රධානි සුම්මගේ ලෙණ.
11.
අයද : වචන මාලාව බලන්න
12.
මෙම ලිපියෙහි සටහන් වී ඇති දෙය ලෙස පෙනී යන්නේ, පළමුව සුම්ම විසින් ආරම්භ කර තිස්ස-තෙර විසින් සම්පුර්ණ කොට පරිත්‍යාග කරන ලද ලෙනක් පිළිබඳව වෙයි. තෙර විසින් ඔහුගේ දෙමාපියන්ගේ යහපත් උදෙසා මෙය පරිත්‍යාග කොට තිබීමෙන් ඔහු බොහෝවිට සුමනගේ පුත්‍රයා විය හැක.