සෙල්ලිපිය #1141

නැට්ටුකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1141 ............ ස පුත ලපන-තිසය පුත ක[වි]-හඣයහ පුත තිසහ ලෙණෙ (සගස) දනෙ  

...............ගේ පුත් වන ලේඛක තිස්සගේ පුත් වූ කාව්‍යකරු හඣය (සංජය) පුත් වන තිස්සගේ ලෙණ (සංඝයාට) දෙන ලදී.

9.

කවි. කව ලෙස කියවීමට ද හැකි වෙයි.

10.

ලපන යන්න 'පින්තාරුකරු' ලෙස ද අර්ථකථනය කළ හැක.