සෙල්ලිපිය #1140

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1140 [16] (1) පරුමක-අබහ පුතහ පරුමක-ගුඩහ

               (2) ලෙණෙ චතුදිසික-සගය       

                (3) [නිය]තෙ 

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ ගුඩගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.