සෙල්ලිපිය #1139
1139 [15] (1) සි [|] උපසක-අබහ මළ උවසක-සගහ ච උවසික-කළිය ච
(2) සග නියතෙ දස-පරිකරෙ උවනි[කිතෙ]
උපාසක අභයගේ බාල සහෝදරයා වන උපාසක සංඝ විසින් සංඝයා වෙත පවරන ලද දාස පිරිකර තැන්පත් කරන ලදී.
6.
මළ
7.
දසපරිකරෙ.
8.
උවනිකිතෙ : මුල් පිටපතෙහි මෙම වචනය සේම දසපරිකරෙ වචනය ද ඒකවචනයෙන් ඇත.