සෙල්ලිපිය #1138
1138 [14] (1) පරුමක-ගුඩහ අබක උවසික-හුජතය ලෙණෙ
(2) චතු-දිසික-සග-
(3) යෙ නියතෙ
ප්‍රමුඛ ගුඩගේ භාර්යාව වන උපාසිකා සුජාතාගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
4.
පළමු පෙළ හා දෙවන පෙළ අතර තුන්වන පෙළ දක්වා ඇත.
5.
අබක