සෙල්ලිපිය #1137

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1137 [13] උපසික-රුගය ලෙණෙ උපසික-තිසය ලෙණෙ උපසික-සිවය මච-තන අගත-අනගත-චතු-දිශ-සඝශ 

උපාසිකා රුගගේ ලෙණ, උපාසිකා තිස්සාගේ ලෙණ, උපාසිකා සිවාගේ සයනය තැබූ ස්ථානය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

3.

මච-තන