සෙල්ලිපිය #1135
1135 [11] (1) උපතිශ-තෙරහ බගිනිය ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශඝයෙ
(2) නියතෙ
උපතිස්ස තෙරුණ්ගේ සොයුරියගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.