සෙල්ලිපිය #1132

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1132 [8] නකොඩපික-වපි-හමික පරුමක-මහදතහ පුත පරුමක-දිගදතහ ලෙණෙ සඝස

නකොඩපික වැව හිමි ප්‍රමුඛ මහාදත්තගේ පුත් වන ප්‍රමුඛ දිඝදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].