සෙල්ලිපිය #1131

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1131 [6] නා[වි]කහ මතය උපසික-සමණිය ලෙණෙ චතු-දිස-සඝ පටිථපිතෙ 

නාවිකයාගේ මෑණියන් වන උපාසිකා සමණිගේ ලෙණසතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.