සෙල්ලිපිය #1130

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1130 [7] අනුළපි-වපි-හමික පරුමක-මහ-වෙබලිය ලෙණෙ ශගශ 

අනුළපි වැව හිමි ප්‍රමුඛ මහ-වෙබලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].