සෙල්ලිපිය #1129
1129 [5] (1) නක-නකරක-වපි-හමික උපසක-දතහ ලෙණෙ උපසක-හුම ච ලෙණෙ
(2) ශගශ
නක-නකරක වැව හිමි උපාසක දත්තගේ ලෙණ සහ උපාසක හුමගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
4.
උපසක-හුමහ ච යන්න සුදුසු වනු ඇත.