සෙල්ලිපිය #1128

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1128 [4] සිධ [|] පණදක චුඩ-හණෙයහ පුත-මජක-අබහ ලෙණෙ  සග නියතෙ 

යහපතක් වේවා ! වාණිජ අධ්‍යක්ෂක චුඩ-හණෙයගේ පුත් වන මංජුක අභයගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.   

3.

පණදක, වචන මාලාව බලන්න