සෙල්ලිපිය #1126
1126 [2] (1) පරුමක-දිගපියික-තිසහ ලෙණෙ
(2) චතුදිසික සගයෙ නියතෙ
ප්‍රමුඛ දිගපියික තිස්සගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
2.
බොහෝදුරට මෙය ස්ථාන නාමයක් වෙයි. පාලි දීඝාභය හා සම්බන්ධ වෙයි.