සෙල්ලිපිය #1122

ගල්ගේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1122 (1) සිදම් [|] කඩහලක-වවි-හමික වොහර-

         (2) නකහ අනුළයහ (3) මණිකර ...........තිණි-ඣනන ලෙණෙ 

යහපතක් වේවා ! කඩහලක-වවි හිමි, නීතිඥ නාගගේ, අනුළයගේ සහ මැණික්කරු .............(නම්) තිදෙනාගේ ලෙණ.  

7.

වොහර :- වචන මාලාව බලන්න.