සෙල්ලිපිය #1121

ආඬියාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1121 සිදම් | උපසක මහනකළහ ලෙණෙ භිඛු-සගහටය නියතෙ  

යහපතක් වේවා | උපාසක මහනකළගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.