සෙල්ලිපිය #95

හල්මිල්ල-කුලමින් හමුවූ ගල් පුවරුවක අග සටහන් කළ ලිපිය, වර්තමානයේ දී අනුරාධපුර කෞතුකාගාරයෙහි ඇත. ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(උපශික-ති)ශය තිණි ශිලපටනි 

(උපාසිකා) තිස්සාගේ ශිලා පුවරු ත්‍රිත්වය