සෙල්ලිපිය #1119

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1119 [6] උපසක-චිතකර-දතහ පුත කඩහ ලෙණෙ  සගිකෙ 

උපාසක දත්ත නම් සිත්තරාගේ පුත් වන කඩගේ ලෙණ සංඝයාට.

4.

මෙම සෙල්ලිපියෙහි පාඨය JRAS CB,N.S., Vol.V, p.72 හි ලබා දී ඇත ; එහිම මීලඟ සෙල්ලිපිය, පිටු.79