සෙල්ලිපිය #1117

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1117 [4] (1) උපසක-මකහ ලෙණෙ

             (2) උපසික-තිසය ලෙණෙ සගිකෙ 

උපාසක මකගේ ලෙණ සහ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට අයත් වෙයි.