සෙල්ලිපිය #1115

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1115 [2] උපසක-ධතහ තුභෙ 

උපාසක දත්තගේ ස්තූපය.

1.

ධතහ යන්න දතහ සඳහා වැරදීමකින් ලියන ලද්දක් ලෙස සැලකෙයි.