සෙල්ලිපිය #1113a

අනුරාධපුර : වෙස්සගිරි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1113a [1] සිටවිය වළ-මලයහ 

          [2] (පු)ත වහණක-අහ(ලිය)

          [3] ලෙණෙ ශගශ නි[ය]තෙ  

සටවියහි වළ-මලයගේ පුත් වන වහණක අහ(ලිය)ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.