සෙල්ලිපිය #1113

මිහින්තලේ : රජගිරීලෙණ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1113 [8] උවසක-(චුඩ)-හොණහ ලෙණෙ

උපාසක චුඩ-හොණගේ (චූළ-සොණ) ලෙණ.