සෙල්ලිපිය #1112
1112 [7] උපලවී-වශික තිශ-තෙරහ පිතහ උපලවි-වසික උපසක-චුඩ-හොණහ ලෙණෙ (සංකේත අංක 8) ශගශ
උපලවිහි වාසය කරන තිස්ස තෙරුන්ගේ පියාණන් වන උපලවිහි වාසය කරන උපාසක චුඩ-හොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
3.
මෙම සංකේතය ඇතැම්විට බිඛු සඳහා යෙදෙයි.