සෙල්ලිපිය #1111
1111 [6] (1) සිධ [|] සිහස බමණහ ඣිතය උපශික-දෙවහ ලෙණෙ
(2) ශගශ
යහපතක් වේවා ! බ්‍රාහ්මණ සීහගේ දියණිය වන උපාසිකා දෙවාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].