සෙල්ලිපිය #1110
1110 [5] (1) සිධ [|] බඩකරි-සගහ පුතෙ උතිය
(2) තිසයහ ඣිත රුවලය
(3) චතුදිසක ............
යහපතක් වේවා ! භාණ්ඩාගාරික සංඝගේ පුත් වන උත්තියගේ සහ තිසයගේ දියණිය වන රුවලගේ ලෙණ සතරදෙස (සංඝයාට දෙන ලදී).
2.
උතිය යන පදය මුල් ස්වරූපයෙන් පවතින ලෙස ගැනීමට හැකියාව ඇති අතර එය තිසහ සමඟ එක්ව පුද්ගලයෙකුගේ නාමයක් නිර්මාණය කරයි. ඉහත ලබා දී ඇති සෙල්ලිපියෙහි උතිය යන්න සම්බන්ධ විභක්ති ස්වරූපයෙන් ගෙන ඇති අතර ලෙනෙහි සම-පරිත්‍යාගශීලීන් වශයෙන් ඇතැම්විට උති සහ රුවල යනු ස්වාමියා හා භාර්යාව විය හැක.