සෙල්ලිපිය #1107

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1107 [2] ගමික-උදහ පුතහ මෙළ-නකහ ලෙණෙ චතු-දිශ-ශගශ 

ගම් ප්‍රධානි උදගේ පුත් වන මෙළ-නකගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].