සෙල්ලිපිය #1106

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1106 [1] ............ ය උපශික ............ ලෙණෙ ශගශ 

.............. ගේ උපාසිකා .............. ලෙණ සංඝයාට [දෙන ලදී].