සෙල්ලිපිය #1105

මඩබාවිට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1105 (1) නදශ ලිණෙ

         (2) රම-[ශො]නියගරෙ 

නන්දගේ ලෙණ, රම්ම-සුණ්ණාගාර (නම්).  

2.

දෙවන පෙළ දකුණේ සිට වමට ලියා ඇත ; ම යන්න උඩුයටිකුරුව ලියා ඇත.