සෙල්ලිපිය #1104

කොරතොට විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1104 [2] පරුමක-ශුමන-පුත පරුමක-ශුමනහ ලෙණෙ අගත-අනගත-චතු-දුශ-ශගශ දිනෙ [මනප]දශනෙ නම  

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ සුමනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. මනාපදස්සන නම්.